Event Details

සිසුන් ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කිරීම/ Extension of registration period for postgraduate courses - Academic Year 2024

පශ්චාද් උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කිරීම - 2024 අධ්‍යයන වර්ෂය

මෙම විශ්වවිද්‍යාලය මගින් මෙහෙයවන

එක් අවුරුදු බෞද්ධ අධ්‍යයන පශ්චාද් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව
එක් අවුරුදු ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව
ශාස්ත්‍රපති (දෑවුරුදු) පර්යේෂණ උපාධි පාඨමාලාව
දර්ශනපති උපාධි පාඨමාලාව
ආචාර්ය උපාධි පාඨමාලාව

යන පශ්චාද් උපාධි පාඨමාලා සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය 2023.12.15 දින දක්වා දීර්ඝ කරනු ලැබේ.

පාඨමාලා පිළිබඳ විස්තර සහ අයදුම්පත: http://bpu.ac.lk/admissions/external-studies/postgraduate-courses

Extension of registration period for postgraduate courses - Academic Year 2024

For the following postgraduate courses offered by this university acceptance of applications is extended till 15.12.2023.

Postgraduate Diploma in Buddhist Studies Course (P.G.D.)
Master of Arts Degree Course (01 year) (M.A.)
Master of Arts Degree Course (With Research Component) (02 years) (M.A.)
Master of Philosophy Degree Course (M.Phil.) (02 years)
Doctor of Philosophy Degree Course (Ph.D.)

More detalis and application: http://bpu.ac.lk/admissions/external-studies/postgraduate-courses

Assistant Registrar
Faculty of Graduate Studies and Centre for External Examinations

Posted on Nov 21, 2023

Upcoming Events

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results