Event Details

Examination Applied List of Students

2021 ඔක්තෝබර්/ නොවැම්බර් පැවැත්වෙන පළමු සමාසික විභාග වලට අයදුම් කළ සිසුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ. අයදුම් නොකළ අයෙක් වේ නම්, 2021.10.14 දින මධ්‍යම රාත්‍රී 12.00 ට පෙර අයදුම්පත් ඉදිරිපත් කරන්න.

ශාස්ත්‍රවේදී (විශේෂ ) උපාධිය- සිව්වන වසර
ශාස්ත්‍රවේදී (විශේෂ ) උපාධිය- තෙවන වසර
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය ) උපාධිය- තෙවන වසර
ශාස්ත්‍රවේදී (විශේෂ ) උපාධිය- දෙවන වසර
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය ) උපාධිය- දෙවන වසර
ශාස්ත්‍රවේදී උපාධිය- පළමු වසර
තෙවන වසර - නැවත පෙනී සිටින
දෙවන වසර - නැවත පෙනී සිටින
පළමු වසර - නැවත පෙනී සිටින

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
2021.10.13

Following is the list of students who applied for the first semester examinations to be held in October / November 2021. If you have not applied, please submit your application before 12.00 midnight on 14.10.2021.

Bachelor of Arts (Special) Degree - Fourth Year
Bachelor of Arts (Special) Degree - Third Year
Bachelor of Arts (General) Degree - Third Year
Bachelor of Arts (Special) Degree- Second Year
Bachelor of Arts (General) Degree- Second Year
Bachelor of Arts Degree - First year
Third year - repeat
Second year - repeat
First year - repeat

Assistant Registrar (Internal Examinations)
2021.10.13
Thank you

Posted on Oct 14, 2021

Upcoming Events

Oct

22

22 Oct - 31 Oct
සිව්වන වසර සිසුන් සඳහා දේශන ආරම්භ කිරීම
<h3>සිව්වන වසර සිසුන්ගේ <u...

Oct

15

15 Oct - 06 Nov
Updated list of examination applied students - first semester examinations october / november 2021.
2021 ඔක්තෝබර්/ නොවැම්බර් �...

Oct

13

13 Oct - 05 Nov
Collecting student's information of vaccination
විශ්වවිද්‍යාලයීය <u>සි�...

Oct

11

11 Oct - 13 Nov
මාර්ගගත විභාගය පිළිබඳ ව සිසුන් දැනුවත් කිරීම
2021.10.11 දින සිට 2020/2021 අධ්‍යය�...

Oct

11

11 Oct - 23 Oct
2nd ven. prof. walpola rahula thera memorial international conference - 2021 (wrmic)
The conference which is scheduled to be held on 14th of Octo...

Oct

07

07 Oct - 13 Nov
සංශෝධිත විභාග කාලසටහන/ amended time tables first semester examination (internal) - october/ november 2021
පළමු සමාසික විභාග <u>2021.10....

Exam Results
See latest exam results