Event Details

ස්වාධීන පර්යේෂණ නිබන්ධ ලබා දීමේ අවසන් දිනය / Deadline of Individual Dissertation

2020/2021 සිව්වන වසර සඳහා වන අධ්‍යයන වාර නියමය පරිදි අදාළ අධ්‍යයන වර්ෂය 2021.12.31 දිනෙන් අවසන් වන බැවින් ඔබගේ ස්වාධීන පර්යේෂණ නිබන්ධ 2021.12.31 දින හෝ ඊට පෙර අදාළ අධ්‍යයනාංශය වෙත භාර දී රිසිට් පත විභාග අංශය වෙත යොමු කරන ලෙස දන්වා සිටිමි.

උපාධි නිබන්ධ සම්පාදනය පිළිබද උපදෙස් පත්‍රිකාව:
http://bpu.ac.lk/StudentsDocumentsandDownloads/academic-services/guildlines


සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
2021.12.03

As per the Academic time table 2020/2021 for Fourth year, the academic year ends at 31st December 2021. Therefore please submit your individual dissertation to relevant department on or before 31st December 2021 and forward the receipt to the Internal Examination Division.

Guidelines for thesis:
http://bpu.ac.lk/StudentsDocumentsandDownloads/academic-services/guildlines


Assistant Registrar (Internal Examinations)
03.12.2021

Posted on Dec 03, 2021

Upcoming Events

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Exam Results
See latest exam results