Event Details

විශේෂ නිවේදනය - පළමු වසර , සිව්වවන වසර දෙවන සමාසික පරීක්ෂණය

පළමු වර්ෂ දෙවන සමාසික පරීක්ෂණයේ විභාග අයදුම්පත් හා සිව්වන වර්ෂ දෙවන සමාසික පරීක්ෂණයේ විභාග අයදුම්පත් භාර ගැනීමේ දිනය 2023.03.16 දින ප.ව. 3.00 දක්වා දීර්ඝ කර ඇති බවත් එදිනෙන් පසුව ලැබෙන අයදුම්පත් භාර නොගන්නා බව කාරුණිකව දන්වා සිටිමි.

තවද ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ විභාග සඳහා පෙනී සිටින සිසුන්ට ඔවුන්ගේ අභියාචනා (විභාග ප්‍රවේශ පත්‍රය හා කාලසටහන ද සහිතව) ඉදිරිපත් කිරීමට 2023.03.16 දින දක්වා පමණක් අවස්ථාව ලබා දෙන බව වැඩිදුරටත් දන්වා සිටිමි.

සහකාර ලේඛකාධිකාරී
(අභ්‍යන්තර විභාග - වැඩ ආවරණ)
2023.03.15

Posted on Mar 15, 2023

Upcoming Events

Apr

26

26 Apr - 31 May
Academic / non-academic vacancies
Buddhist and Pali University of Sri Lanka will entertain app...

Apr

24

24 Apr - 27 Apr
සංශෝධනය නොකළ නව කාලසටහන්/ not amended new time tables - may/ june - 2024
<b>පළමු වසර දෙවන සමාසික �...

Apr

18

18 Apr - 03 May
Invitation for bids obtaining cleaning service for the year 2024/2025
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

18

18 Apr - 03 May
Invitation for bids - security services
The Chairman, Department Procurement Committee, Buddhist and...

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Mar

27

27 Mar - 31 Mar
නැවත සමීක්ෂණ ප්‍රතිඵල/ re-scrutinization results - june/ july - 2023
2023 ජුනි/ ජූලි මාසයන්හි ප...

Exam Results
See latest exam results