Event Details

බෞද්ධ අධ්‍යයන සහ භාෂා අධ්‍යයන පීඨ මණ්ඩල නිලවරණය සඳහා නාමයෝජනා කැඳවීම අවලංගු කිරීම

Covid- 19 වසංගතය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පැවතීම හේතුවෙන් සහ විශ්වවිද්‍යාලයේ සිසුන් කිහිප දෙනෙකුට රෝගය වැළඳීම හේතුවෙන් 2021.08.16 දින පැවති විශේෂ රැස්වීමේ දී ගන්නා ලද තීරණය අනුව 2021.08.18 දින පැවැත්වීමට නියමිත බෞද්ධ අධ්‍යයන සහ භාෂා අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගම් නිලවරණය සඳහා නාම යෝජනා කැඳවීම දින නියමයකින් තොරව කල්තබන ලද බව දන්වමි.

පූජ්‍ය බෝගමුවේ ධීරානන්ද හිමි
සහකාර ලේඛකාධිකාරී
(මහෝපාධ්‍යාය සම්බන්ධීකරණ හා ශිෂ්‍ය සේවා)
2021.08.16

Posted on Aug 17, 2021

Upcoming Events

Jan

05

05 Jan - 09 Jan
සංශෝධිත විභාග කාලසටහන / amended timetable - first & second semester examinations - november, december, january 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Jan

02

02 Jan - 31 Jan
නිබන්ධ භාර දීමේ කාලය දීර්ඝ කිරීම/ extension of the thesis submission period
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

30

30 Dec - 08 Jan
විශේෂ නිවේදනය (අභ්‍යන්තර විභාග අංශය)/ special announcement
2025.12.31 පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක�...

Dec

22

22 Dec - 08 Jan
විශේෂ නිවේදනය (අභ්‍යන්තර සිසුන් සඳහා) / notice for internal students
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Dec

22

22 Dec - 25 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Dec

16

16 Dec - 20 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination i - june/ july 2024
2024 ජූලි සහ ජූනි මාසයන්හ�...

Exam Results
See latest exam results