2023 නොවැම්බර්/ දෙසැම්බර් මාසයන්හි පැවැත්වීමට නියමිත පළමු වර්ෂ, දෙවන වර්ෂ, තෙවන වර්ෂ හා සිව්වන වර්ෂ පළමු සමාසික පරීක්ෂණ සඳහා විභාග අයදුම්පත් කැඳවේ.
මතු දැක්වෙන විභාග අයදුම්පත පුරවා
2023.10.06 දින ප.ව. 4.00 ට පෙර අභ්‍යන්තර විභාග අංශයට ගෙනැවිත් භාර දෙන මෙන් කාරුණිකව දන්වා සිටිමි. නැවත පෙනී සිටිමේ විෂයය පත්‍ර ගාස්තු ද ගෙවීම අනිවාර්යය වේ.
Examination applications are invited for the first, second third and fourth year first semester examinations to be held on November/ December, 2023.
The following examination application should be filled and physically submitted to the Internal Examination Section
on or before 06.10.2023. It is also mandatory to pay the repeat subject fees.
Application forms: Click here
සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - ආවරණ)
Assistant Registrar (Internal Examinations - Covering)
25.09.2023