Event Details

අභ්‍යන්තර විභාග අයදුම්පත් කැඳවීම / Calling applications for internal examinations - June/ July 2023

2023.06.05 දින සිට ආරම්භ වීමට නියමිත දෙවන වසර දෙවන සමාසික පරීක්ෂණය සඳහා විභාග අයදුම්පත් කැඳවේ.

මතු දැක්වෙන විභාග අයදුම්පත භාගත කොට සම්පූර්ණ කර 2023.05.16 දින ප.ව. 4.00 ට පෙර අභ්‍යන්තර විභාග අංශයට ගෙනැවිත් භාර දෙන මෙන් කාරුණිකව දන්වා සිටිමි.
නැවත පෙනී සිටිමේ විෂයය පත්‍ර ගාස්තු ද ගෙවීම අනිවාර්යය වේ.

Examination applications are invited for the second year second semester examinations to be held on 05.06.2023.

The following examination application should be filled and physically submitted to the internal examinations division on or before 16.05.2023.
It is also mandatory to pay the repeat subject fees.

Application forms: Click here

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - ආවරණ)
Assistant Registrar (Internal Examinations - Covering)
09.05.2023

Posted on May 09, 2023

Upcoming Events

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results