Event Details

විභාග සඳහා අයදුම්පත් කැඳවීම/ Calling Applications for the Examination - October 2021

ශාස්ත්‍රවේදී උපාධි පරීක්ෂණය
පළමුවන වර්ෂ පළමු සමාසික පරීක්ෂණය (2020 ලියාපදිංචි සිසුන්)

ශාස්ත්‍රවේදී (විශේෂ/සාමාන්‍ය) උපාධි පරීක්ෂණය
දෙවන වර්ෂ පළමු සමාසික පරීක්ෂණය (2019 ලියාපදිංචි සිසුන්)

තෙවන වර්ෂ පළමු සමාසික පරීක්ෂණය (2018 ලියාපදිංචි සිසුන්)
(නව විෂය නිර්දේශය - නැවත පෙනී සිටින සිසුන් ඇතුලත්ව)
(නව විෂය නිර්දේශය - විශ්ව විද්‍යාලයෙන් පිටව ගිය නැවත පෙනී සිටින සිසුන්)

සහතික පත්‍ර පාඨමාලාව සහ උසස් සහතික පත්‍ර පාඨමාලාව


සියලුම සිසුන් 2021 ඔක්තෝබර් 11 වන දින පැවැත්වීමට නියමිත ඉහත විභාග සඳහා ලියාපදිංචි විය යුතුය.
කරුණාකර අදාළ අයදුම්පත පුරවා එහි PDF ආකෘතිය exam@bpu.ac.lk වෙත විද්‍යුත් තැපෑලෙන් එවන්න.

2021.09.15 දිනට පෙර අභ්‍යන්තර පරීක්ෂණය සඳහා සිසුන් ලියාපදිංචි විය යුතුය. කරුණාකර ඉල්ලුම් කළ දිනට හෝ ඊට පෙර ලියාපදිංචි වීමට අපොහොසත් වුවහොත් ඔබට විභාගයට පෙනී සිටීමට ඉඩ නොදෙන බව කරුණාවෙන් සලකන්න.

සැ.යු. -
1. මෙහිදී විශ්වවිද්‍යාලය විසින් ඔබට ලබා දුන් විද්‍යුත් ලිපිනය සඳහන් කළ යුතු අතර, එම ගිණුමෙන්ම අයදුම්පත යොමු කරන්න. විද්‍යුත් ලිපින පිළිබඳ තොරතුරු
2. ඔබ විද්‍යුත් පණිවිඩය යොමු කළ පසු “We Received your mail” යනුවෙන් ප්‍රතිචාරයක් ලැබුනේ නම්, ඔබගේ අයදුම්පත විභාග අංශය වෙත ලද බව සළකන්න.
3. පීඨාධිපති හා අංශප්‍රධාන නිර්දේශය ලබා ගැනීම විභාග අංශය විසින් සිදු කරනු ඇත.

අයදුම්පත් ලබා ගැනීම: මෙතැනින්
(සම්පූර්ණ කිරීම සඳහා කරුණාකර අයදුම්පත Download කරගන්න.)

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
ලේඛකාධිකාරී වෙනුවෙන්.
2021.09.03

Bachelor of Arts Degree
First Year First Semester Examination (2020 - Registered Students)

B.A. (General/ Special) Degree
Second Year First Semester Examination (2019 - Registered Students)

Third Year First Semester Examination (2018 - Registered Students)
(Including Repeat Students) - New Syllabus
(Including Repeat Passed Out Students)- New Syllabus

Certificate Course and Advanced Certificate Course


All internal students are required to register for the above examination to be held in 11th October 2021.
Please fill the relevant Application and email it to exam@bpu.ac.lk as a PDF document.

Students are required to register for the Internal Examination before 15.09.2021 Please note that failure to register on or before the requested date, you will not be allowed to sit for the exam.

NB -
1. Mention the e-mail address given to you by the university and submit the application from the same account. e-mail addresses provided by the University
2. If you receive a response saying "We Received your mail" after sending the application, please note that your application has been received by the Examinations Division.
3. The recommendation of the Dean and the Head of the Department will be taken by the Examinations Division.

Applications: Click here
(Please download the application to fill.)

Assistant Registrar (Internal Examinations)
for the Registrar.
2021.09.03

Posted on Sep 03, 2021

Upcoming Events

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results