Event Details

විශේෂ දැනුම්දීමයි - විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම

විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම
ශාස්ත්‍රපති උපාධි පරීක්‍ෂණය - 2022 නොවැම්බර්/ දෙසැම්බර්


ශාස්ත්‍රපති උපාධි පරීක්‍ෂණය සඳහා නියමිත පරිදි මුදල් ගෙවා ලියාපදිංචි වූ සියලු සිසුන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර 2022.11.14 දින ලියාපදිංචි තැපෑලට යොමු කරන අතර විශ්වවිද්‍යාලයට පැමිණ තම ප්‍රවේශ පත්‍රය ලබාගත හැකි අය සඳහා 2022.11.12 සහ 2022.11.13 දින පමණක් පෙ.ව. 9.00 සිට ප.ව.3.00 දක්වා කාලය තුළ තම විභාග ප්‍රවේශ පත්‍රය ලබාගත හැකියි.

සැ.යු. මේ වනතෙක් ශාස්ත්‍රවේදී උපාධි සහතිකය විශ්වවිද්‍යාලයට භාර නොදුන් සිසුන් තම විභාග ප්‍රවේශ පත්‍රය ලබාගැනීම සඳහා විශ්වවිද්‍යාලය වෙත පැමිණීම අනිවාර්ය වේ.

පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය

Posted on Nov 11, 2022

Upcoming Events

Jun

26

26 Jun - 29 Jun
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (second year first semester examination) november-december, 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Jun

26

26 Jun - 20 Jul
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2022/ 2023 - ii පරීක්ෂණය - 2025 ජූලි
ශාස්ත්‍රවේදී (සාමාන්‍�...

Jun

25

25 Jun - 28 Jun
විශේෂ නිවේදනය - special notice
<b>පළමු වසර පළමු සමාසික �...

Jun

23

23 Jun - 31 Jul
නැවත පෙනී සිටින සිසුන් ලියාපදිංචි කිරීම - දෙමළ භාෂා පාඨාමාලා පරීක්ෂණය
2025 අධ්‍යයන වර්ෂයට අදාළ�...

Jun

20

20 Jun - 26 Jun
විභාග කාලසටහන සංශෝධන කිරීම - දෙවන සමාසික පරීක්‍ෂණය - 2025 මැයි/ජුනි
2025 මැයි ජුනි දෙවන සමාසි�...

Jun

13

13 Jun - 17 Jun
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (first year first semester examination) november-december, 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Exam Results
See latest exam results