ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා එක් එක් අධ්‍යයන අංශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ ලේඛනය පහත දක්වා ඇත.
ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගේ ලේඛනය
ඔබ සුදුසුකම් ලැබූ අධ්‍යයන අංශ අතුරින් ඔබ හැදෑරීමට බලාපොරොත්තු වන අධ්‍යයන අංශයට ඒ පිළිබඳව
2021.08.25 දිනට පෙර ඊමේල් පණිවුඩයක් මගින් දැන්විය යුතුය.
පීඨාධිපති - බෞද්ධ අධ්‍යයන පීඨය
පීඨාධිපති - භාෂා අධ්‍යයන පීඨය
2021.08.23