Event Details

පීඨ ශිෂ්‍ය සංගම් නිලවරණය සඳහා නාමයෝජනා කැඳවීම - 2021

බෞද්ධ අධ්‍යයන පීඨය හා භාෂා අධ්‍යයන පීඨය සඳහා එක් එක් පිඨ ශිෂ්‍ය සංගමය බැගින් පිහිටුවා ගැනීම පිණිස කෝවිඩ් - 19 වසංගත තත්ත්වය මත මාර්ගගතව නාම යෝජනා කැඳවීම පහත සඳහන් පරිදි සිදු කරනු ලැබේ.

බෞද්ධ අධ්‍යයන පීඨය
දිනය : 2021 අගෝස්තු මස 18 දින
වේලාව : පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා
ස්ථානය : බෞද්ධ අධ්‍යයන පීඨ කාර්යාලයේ දී

භාෂා අධ්‍යයන පිඨය
දිනය : 2021 අගෝස්තු මස 18 දින
වේලාව : පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30 දක්වා
ස්ථානය : භාෂා අධ්‍යයන පීඨ කාර්යාලයේ දී

නාමයෝජනා ඉදිරිපත් කිරීම මෙහි ප්‍රදර්ශනය කර ඇති ආකෘති පත්‍රය අනුව සිදු කළ යුතුය. ආකෘති පත්‍රය විශ්වවිද්‍යාලයීය වෙබ් අඩවියෙන් බාගත කර ගත යුතුය. අදාළ ආකෘති පත්‍රය පුරවා යෝජක හා ස්ථිර කරන්නාගේ අත්සන් ලබා ගෙන තිදෙනාගේ ම ශිෂ්‍ය වාර්තා පොතේ ශිෂ්‍යයාගේ නම සහ අත්සන සඳහන් පිටුවේ ඡායා පිටපත් තුනක් (03) සමඟ 2021.08.18 දින පෙ.ව. 10.00 පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපැල් මගින් පමණක් එවිය යුතුය.

නාමයෝජනා ආකෘති පත්‍රය සහ විස්තර පත්‍රිකාව මෙතැනින් ලබා ගන්න.

ලේඛකාධිකාරී
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

Posted on Aug 03, 2021

Upcoming Events

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results