Event Details

දැන්වීමයි - සියලු ම වසරවල සිසුන් සඳහා

දැන්වීමයි - සියලු ම වසරවල සිසුන්ගේ අවධානය සඳහා,

COVID - 19 වසංගතය තවදුරටත් රට තුළ ව්‍යාප්ත වන බැවින් සිසුන් විශ්වවිද්‍යාලයට කැඳවා දේශන පැවැත්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියක් ලබා දී නොමැති බැවින් 2021 අධ්‍යයන වර්ෂයේ සියලු ම වසරවල අධ්‍යයන කටයුතු 2021.05.10 දින සිට මාර්ගගත ක්‍රමයට පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව අදාළ අධ්‍යයනාංශවලින් පළ කරනු ලබන දැන්වීම්වලට අනුව දේශන සඳහා මාර්ගගත ක්‍රමයට තමන් දැනට සිටින විහාරස්ථානවල, නිවාසවල සිට සම්බන්ධ වන ලෙස දන්වා සිටිමි.

මහෝපාධ්‍යායයන් වහන්සේ
(ධුරයේ කාර්යයන් ඉටු කරන)
2021.05.05

Posted on May 05, 2021

Upcoming Events

Jun

15

15 Jun - 30 Jun
විශ්වවිද්‍යාලය ප්‍රවේශය 2021/2022 අධ්‍යයන වර්ෂය
2021/2022 අධ්‍යයන වර්ෂය සඳහා...

Jun

14

14 Jun - 30 Jun
අභ්‍යන්තර පාඨමාලා සඳහා ලියාපදිංචි වීම - තෙවන වසර සහ සිව්වන වසර සිසුන් සඳහා
<b>තෙවන වසර සහ සිව්වන වස�...

Jun

12

12 Jun - 19 Jun
Guest lecture - department of english
<h2><b>Stuck with your THESIS??</h2></b> <h1>We will help y...

Jun

09

09 Jun - 13 Jun
Data package details for university students /විශ්ව විද්‍යාල සිසුන් සඳහා දත්ත පැකේජ විස්තර
To All Students / සියලුම සිසුන් ස...

Jun

01

01 Jun - 30 Jun
Selected students for ict courses - computer teaching unit
Dear Students,<br> This is regarding the internal student...

May

24

24 May - 30 Sep
Notice for all internal students - email addresses
<h1>Connect with your University Email Address</h1> Find ...

Exam Results
See latest exam results