Event Details

දැන්වීමයි - සියලු ම වසරවල සිසුන් සඳහා

දැන්වීමයි - සියලු ම වසරවල සිසුන්ගේ අවධානය සඳහා,

COVID - 19 වසංගතය තවදුරටත් රට තුළ ව්‍යාප්ත වන බැවින් සිසුන් විශ්වවිද්‍යාලයට කැඳවා දේශන පැවැත්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියක් ලබා දී නොමැති බැවින් 2021 අධ්‍යයන වර්ෂයේ සියලු ම වසරවල අධ්‍යයන කටයුතු 2021.05.10 දින සිට මාර්ගගත ක්‍රමයට පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව අදාළ අධ්‍යයනාංශවලින් පළ කරනු ලබන දැන්වීම්වලට අනුව දේශන සඳහා මාර්ගගත ක්‍රමයට තමන් දැනට සිටින විහාරස්ථානවල, නිවාසවල සිට සම්බන්ධ වන ලෙස දන්වා සිටිමි.

මහෝපාධ්‍යායයන් වහන්සේ
(ධුරයේ කාර්යයන් ඉටු කරන)
2021.05.05

Posted on May 05, 2021

Upcoming Events

Nov

21

21 Nov - 26 Dec
සංශෝධිත විභාග කාලසටහන / amended timetable - first & second semester examinations - november, december 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Oct

31

31 Oct - 11 Nov
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2025 මැයි/ජුනි පැවති දෙවන ...

Oct

29

29 Oct - 31 Oct
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (second & fourth year second semester examinations) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

20

20 Oct - 23 Oct
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing re- scrutinization results may, june - 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

15

15 Oct - 17 Oct
Special notice from internal examinations division
<b>සියලුම අභ්‍යන්තර සිස�...

Oct

09

09 Oct - 12 Nov
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2021/2022 විභාග කාලසටහන - iii පරීක්ෂණය - 2025 ඔක්තෝබර්
2025 ඔක්තෝම්බර් 27 දින සිට �...

Exam Results
See latest exam results