Event Details

දැන්වීමයි - තෙවන හා සිව්වන වසර සිසුන් සඳහා - Notice for 3rd and 4th Year Students

2021.01.01 දින සෞඛ්‍ය අංශයේ වෛද්‍ය නිලධාරීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරු ව කෝවිඞ් - 19 වසංගතය හේතුවෙන් ශිෂ්‍යයන්ගේ සෞඛ්‍යාරක්‍ෂාවට ඇති විය හැකි තර්ජන පිළිබඳ සලකා බලා තෙවන සහ සිව්වන වසර සිසුන්ගේ දෙවන සමාසික විභාග මාර්ගගත ක්‍රමවේදයට සිදු කිරීමට තීරණය කරන ලදි.
එබැවින් කලින් දැනුම් දුන් පරිදි 2021.01.02 හා 2021.01.03 දිනවල විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලට වාර්තා නොකරන ලෙස දන්වා සිටිමි.

මහෝපාධ්‍යායයන් වහන්සේ (ධුරයේ කාර්යයන් ඉටුකරන)
2021.01.01

Notice for 3rd and 4th Year Students

Following a special discussion with the medical officers of the Health Department on 01.01.2021, it was decided to conduct the second semester examination in online mode for the third and fourth year students considering the potential threats to the health of the students due to the COVID-19 epidemic.
Therefore, as previously informed, I request you not to report to the university hostels on 2021.01.02 and 2021.01.03.

Vice-Chancellor for Performance Duties
2021.01.01

Posted on Jan 01, 2021

Upcoming Events

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results