Event Details

පළමු වසර සිසුන්ට නේවාසිකාගාර පහසුකම් ලබාදීම (තෙවන අවස්ථාව)

2023.02.27 දින හා 2023.03.03 දින නේවාසිකාගාර පහසුකම් ලබා නොගත් පළමු වසර සිසුන්ට 2023.03.08 දින නේවාසිකාගාර පහසුකම් ලබා දීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව, 2023.03.08 දින ප.ව. 4.00ට පෙර විශ්වවිද්‍යාලයට පැමිණ නේවාසිකාගාර උපපාලක වෙත වාර්තා කරන ලෙස දන්වා සිටිමි.

සැ.යු.
පළමු වසර පැවිදි සිසුන් පැවිදි ආචාර්වරයා සමග ද ගිහි සිසුන් දෙමාපියන්ගෙන් කෙනෙකු සමග ද පැමිණීම අනිවාර්ය වේ.

විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර සඳහා පැමිණෙන පළමු වසර සිසුන් දිවුරුම් ප්‍රකාශයක් අත්සන් කළ යුතු වේ.

ඒ සඳහා විශ්වවිද්‍යාලයෙන් ඔබට ලබා දී ඇති හැඳුනුම්පත සහ රු. 50/-ක මුද්දරයක් රැගෙන පැමිණිය යුතුය. දිවුරුම් ප්‍රකාශය අත්සන් කිරීම සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් විශ්වවිද්‍යාලය විසින් සපයනු ලැබේ.

දිවුරුම් ප්‍රකාශය: Click here

සහකාර ලේඛකාධිකාරී - අධ්‍යයන කටයුතු

Posted on Mar 03, 2023

Upcoming Events

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Mar

27

27 Mar - 31 Mar
නැවත සමීක්ෂණ ප්‍රතිඵල/ re-scrutinization results - june/ july - 2023
2023 ජුනි/ ජූලි මාසයන්හි ප...

Mar

18

18 Mar - 05 Apr
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - april/ may 2024
2024 අප්‍රේල්/මැයි මාසයන�...

Mar

16

16 Mar - 18 Mar
Issuing result and registration for the 23rd general convocation - master of arts degree examination - 2023
<h3><b>01. ප්‍රතිඵල නිකුත් ක�...

Mar

13

13 Mar - 18 Mar
Issuing results - online short course on academic writing and research skills - 2023
Results of the online short course on academic writing and r...

Mar

07

07 Mar - 10 Apr
Registration for certificate and diploma courses - 2024
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results