Event Details

බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා / බෞද්ධ උපදේශනය උසස් ඩිප්ලෝමා පාඨමාලාව - 2021/2022 අධ්‍යයන වර්ෂය සඳහා අයදුම්පත් කැඳවීම

මෙම පාඨමාලා සඳහා ලියාපදිංචි වීමට කැමති අපේක්ෂකයින්ගෙන් 2021.07.25 සිට 2021.08.25 දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.

පාඨමාලා කාලය :
බෞද්ධ උපදේශන ඩිප්ලෝමා /උසස් ඩිප්ලෝමා පාඨමාලාව : අවුරුදු 01

මාධ්‍යය : සිංහල

අයදුම්පත් මෙතනින් ලබා ගන්න.

දේශන සැප්තැම්බර් මස ආරම්භ කරනු ඇත.

පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය

Posted on Jul 20, 2021

Upcoming Events

Feb

28

28 Feb - 15 Mar
Invitaion for bids (ifb) supply, delivery and installation of 06 nos air conditioners
The Chairman, Department Procurement Committee (DPC) on beha...

Feb

27

27 Feb - 31 Mar
විභාග කාලසටහන - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2023/2024 - i පර්‍රක්ෂණය
2025 මාර්තු 14 දින සිට ආරම්�...

Feb

27

27 Feb - 05 Mar
ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂණ පැවැත්වීම - දෙමළ භාෂා පාඨමාලාව - 2025
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Feb

25

25 Feb - 28 Feb
සම්මන්ත්‍රණ පැවැත්වීම - ශාස්ත්‍රවේදි (සාමාන්‍ය) බාහිර උපාධි පරීක්ෂණය
අනිවාර්ය විෂය පත්‍රයක�...

Feb

07

07 Feb - 28 Feb
මාර්ගගත කෙටිකාලීන භාෂා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - calling applications for online short courses on languages - 2025
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Feb

06

06 Feb - 17 Feb
සිසුන් ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කිරීම/ extension of registration period for diploma courses - academic year 2025
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results