Event Details

බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා / බෞද්ධ උපදේශනය උසස් ඩිප්ලෝමා පාඨමාලාව - 2021/2022 අධ්‍යයන වර්ෂය සඳහා අයදුම්පත් කැඳවීම

මෙම පාඨමාලා සඳහා ලියාපදිංචි වීමට කැමති අපේක්ෂකයින්ගෙන් 2021.07.25 සිට 2021.08.25 දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.

පාඨමාලා කාලය :
බෞද්ධ උපදේශන ඩිප්ලෝමා /උසස් ඩිප්ලෝමා පාඨමාලාව : අවුරුදු 01

මාධ්‍යය : සිංහල

අයදුම්පත් මෙතනින් ලබා ගන්න.

දේශන සැප්තැම්බර් මස ආරම්භ කරනු ඇත.

පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය

Posted on Jul 20, 2021

Upcoming Events

Dec

06

06 Dec - 10 Dec
Special lecture series organized by the faculty of buddhist studies - the special lecture - no 06
Special lecture series organized by the Faculty of Buddhist ...

Dec

03

03 Dec - 04 Jan
ස්වාධීන පර්යේෂණ නිබන්ධ ලබා දීමේ අවසන් දිනය / deadline of individual dissertation
2020/2021 සිව්වන වසර සඳහා වන �...

Nov

27

27 Nov - 25 Nov
Calling applications for the bachelor of arts (special) degree - december 2021
<b>විභාග සඳහා අයදුම්පත් ...

Nov

22

22 Nov - 11 Dec
Call for articles - aurora; journal of english studies – 2021
The students who are interested in publishing an article in ...

Nov

16

16 Nov - 20 Nov
ලෝක දාර්ශනික දිනය/ world philosophy day
2021 නොවැම්බර් 18 දිනට යෙද�...

Nov

15

15 Nov - 05 Feb
University admission – academic year 2021/2022 (foreign candidates)
Applications are invited up to 30.01.2022 from eligible fore...

Exam Results
See latest exam results