Event Details

Calling Applications for Two Year Advanced Certificate Course in Buddhist Counseling - 2021

බෞද්ධ උපදේශනය දෑවුරුදු උසස් සහතික පත්‍ර පාඨමාලාව - 2021


උක්ත පාඨමාලාව සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන දෙවන වසර සිසුන් අදාළ අයදුම්පත්‍රය සම්පූර්ණ කර buph@bpu.ac.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.
අයදුම්පත්‍ර භාරගන්නා අවසන් දිනය : 2021.08.23

අයදුම්පත


සැ.යු: පළමු වසරේ දී පවත්වනු ලබන බෞද්ධ උපදේශනය අනිවාර්ය පාඨමාලාවට අදාළ විෂය ඒකක දෙකෙහි ශ්‍රේණි ලකුණු සාමාන්‍යය (GPA) අවම වශයෙන් 3.00ක් වත් ලබාගත් සිසුන්ට මෙම පාඨමාලාව සඳහා අයදුම් කළ හැකි ය.

අංශාධිපති
බෞද්ධ දර්ශනය අධ්‍යයනාංශය
2021.08.18

Two Year Advanced Certificate Course in Buddhist Counseling - 2021


Applications are called from the second year students to follow the above course. Please E-mail the completed applications to buph@bpu.ac.lk on or before 23.08.2021.

Application form


Note: The students who are willing to apply for this course should obtain a minimum of 3.0 as the Grade Point Average (GPA) for the two compulsory Buddhist counseling subject units for the first year examination.

Head
Department of Buddhist Philosophy
18.08.2021

Posted on Aug 18, 2021

Upcoming Events

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results