Event Details

සිව්වන වසර පලමු සමාසික විභාග කල් දැමීම-Postponement of the Fourth Year First Semester Examination

2021.08.13 වන දින ගෞරවාර්හ මහෝපාධ්‍යායයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, පීඨාධිපති වරුන්, අධ්‍යනාංශ ප්‍රධානීන්, ශාලාධිපති සහ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක හිමියන්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ රැස්වීමේදී සාකච්ඡා කළ පරිදි සිව්වන වසර සිසුන්ගේ පලමු සමාසික විභාගය දින නියමයක් නොමැතිව කල් දමන ලද බව දන්වා සිටිමි. අදාළ දැන්වීම පහතින් ලබාගන්න.

දැන්වීම

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
2021.03.13

This is to inform you that the fourth year first semester examination has been postponed without due date as discussed in the special meeting held on 13.08.2021 under the patronage of the Venerable Vice Chancellor with the participation of Deans, Heads of Departments, Warden and Senior Student Counsellor.

Assistant Registrar (Internal Examinations)
2021.03.13

Posted on Aug 13, 2021

Upcoming Events

Jul

03

03 Jul - 10 Jul
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing result master of arts degree examination - december 2024
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Jul

02

02 Jul - 09 Jul
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Jun

26

26 Jun - 29 Jun
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (second year first semester examination) november-december, 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Jun

26

26 Jun - 20 Jul
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2022/ 2023 - ii පරීක්ෂණය - 2025 ජූලි
ශාස්ත්‍රවේදී (සාමාන්‍�...

Jun

23

23 Jun - 31 Jul
නැවත පෙනී සිටින සිසුන් ලියාපදිංචි කිරීම - දෙමළ භාෂා පාඨාමාලා පරීක්ෂණය
2025 අධ්‍යයන වර්ෂයට අදාළ�...

Jun

13

13 Jun - 17 Jun
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (first year first semester examination) november-december, 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Exam Results
See latest exam results