Event Details

විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම - පළමු වසර / Issuing Examination Admissions - First year

2023 මාර්තු/ අප්‍රේල් පැවැත්වෙන පළමු වසර දෙවන සමාසික පරීක්ෂණයට අදාළ විභාග ප්‍රවේශ පත්‍ර 2023.03.17 දින පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා අභ්‍යන්තර විභාග අංශයේදී නිකුත් කෙරේ.

එය ලබාගැනීමේදී ඔබගේ ශිෂ්‍ය හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්යය වේ.

The examination admissions of first year second semester examination will be issued from 17.03.2023 at 9.00 a.m. to 3.00 p.m. in the Internal Examination Division.

It is mandatory to bring your student ID card while getting it.

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - ආවරණ)
Assistant Registrar (Internal Examinations - Acting)
16.03.2023

Posted on Mar 16, 2023

Upcoming Events

Dec

30

30 Dec - 08 Jan
සංශෝධිත විභාග කාලසටහන / amended timetable - first & second semester examinations - november, december, january 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Dec

30

30 Dec - 08 Jan
විශේෂ නිවේදනය (අභ්‍යන්තර විභාග අංශය)/ special announcement
2025.12.31 පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක�...

Dec

22

22 Dec - 08 Jan
විශේෂ නිවේදනය (අභ්‍යන්තර සිසුන් සඳහා) / notice for internal students
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Dec

22

22 Dec - 25 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Dec

16

16 Dec - 20 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination i - june/ july 2024
2024 ජූලි සහ ජූනි මාසයන්හ�...

Dec

05

05 Dec - 13 Dec
2025 නොවැම්බර්/දෙසැම්බර් විභාග පරීක්‍ෂණය සම්බන්ධවයි/ regarding the november/december 2025 examination
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Exam Results
See latest exam results