Event Details

විභාග සඳහා අයදුම්පත් කැඳවීම - Calling Applications for the Bachelor of Arts (Special) Degree - August 2021

ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි පරීක්ෂණය

සිවුවන වර්ෂ පළමු සමාසික පරීක්ෂණය (2017 ලියාපදිංචි සිසුන්)
(නව විෂය නිර්දේශය - නැවත පෙනී සිටින සිසුන් ඇතුලත්ව)

ශාස්ත්‍රවේදී (විශේෂ/සාමාන්‍ය) උපාධි පරීක්ෂණය
(නව විෂය නිර්දේශය - විශ්ව විද්‍යාලයෙන් පිටව ගිය නැවත පෙනී සිටින සිසුන්)

සහතික පාඨමාලාව සහ උසස් සහතික පාඨමාලාව


සියලුම සිසුන් 2021 අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත ඉහත විභාගය සඳහා ලියාපදිංචි විය යුතුය. කරුණාකර අදාළ අයදුම්පත පුරවා එහි PDF ආකෘතිය exam@bpu.ac.lk වෙත විද්‍යුත් තැපෑලෙන් එවන්න.

2021.07.20 දිනට පෙර අභ්‍යන්තර පරීක්ෂණය සඳහා සිසුන් ලියාපදිංචි විය යුතුය. ඉල්ලුම් කළ දිනට හෝ ඊට පෙර ලියාපදිංචි වීමට අපොහොසත් වුවහොත් ඔබට විභාගයට පෙනී සිටීමට ඉඩ නොදෙන බව කරුණාවෙන් සලකන්න.

අයදුම්පත් මෙතනින් ලබා ගන්න.

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
ලේඛකාධිකාරී වෙනුවෙන්.
2021.07.13

Calling Applications for the Bachelor of Arts (Special) Degree - August 2021


Fourth Year First Semester Examination (2017 - Registered Students)
(Including Repeat Students) - New Syllabus

B.A. (General/ Special) Degree
(Repeat Examination for Passed out Students - New Syllabus)

Certificate Course and Advanced Certificate Course


All internal students are required to register for the above examination to be held in August 2021. Please fill the relevant Application and email it to exam@bpu.ac.lk as a PDF document.

Students are required to register for the Internal Examination before 20.07.2021. Please note that failure to register on or before the requested date, you will not be allowed to sit for the exam.

Click here

Assistant Registrar (Internal Examinations)
for the Registrar.
2021.07.13

Posted on Jul 13, 2021

Upcoming Events

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results