Diploma/ Advanced Certificate/ Certificate Courses in Languages 

(Japanese, Chinese, French, Korean and Hindi)

පාඨමාලා ගාස්තු 

සහතික පත්‍ර පාඨමාලාව - රු. 20,000/-
උසස් සහතික පත්‍ර පාඨමාලාව - රු. 25,000/-
ඩිප්ලෝමා පාඨමාලාව - රු. 31,000/-
සැ.යු. (පාඨමාලා සදහා ලියාපදිංචි වීමේදී විශ්වවිද්‍යාලය වෙත ගෙවූ කිසිදු මුදලක් ආපසු නොගෙවනු ලබන බව කරුණාවෙන් සලකන්න.)


ලියාපදිංචිය සඳහා සුදුසුකම්

සහතික පත්‍ර පාඨමාලාව
වයස අවුරුදු 17 සම්පූර්ණ කළ මෙම පාඨමාලා ඉගෙනීමට උනන්දුවක් දක්වන අය.


උසස් සහතික පත්‍ර පාඨමාලාව
අ.පො.ස. (සා.පෙළ) විභාගය විෂයයන් හයකින් (06) සමත් වීම සහ මෙම විශ්වවිද්‍යාලය මඟින් පවත්වනු ලබන ශ්‍රේණිගත කිරීමේ පරීක්‍ෂණයෙන් සමත්වීම.


ඩිප්ලෝමා පාඨමාලාව (SLQF Level 3-30 Credits)
අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් අදාළ විෂය සමඟ සමත්වීම සහ මෙම විශ්වවිද්‍යාලය මඟින් පවත්වනු ලබන ශ්‍රේණිගත කිරීමේ පරීක්‍ෂණයෙන් 70% ක් හෝ ඊට ඉහළ ලකුණු ලබා සමත්වීම.


පාඨමාලා ආරම්භය/ දේශන පැවැත්වීම

දේශන සති අන්ත දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 1.30 දක්වා කොළඹ දී පැවැත්වේ.


පාඨමාලා කාලසීමාව 

අවුරුදු 01


එක් එක් පාඨමාලා ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් සිසුන් නොමැති අවස්ථාවක දී එකී පාඨමාලාව නොපැවැත්වෙන බව සැලකිය යුතුය


Upcoming Events

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results