Registrations of Suppliers for Good, Services and Works - 2026
2026 වර්ෂය සඳහා වැඩ, සැපයුම් හා සේවාවන් සැපයීමට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වීමට කැමැත්තක් දක්වන ව්‍යාපාරික ආයතන, රාජ්‍ය සංස්ථා, පිළිගත් සැපයුම්කරුවන්, දේශීය නියෝජිතයන්, අලෙවිකරුවන්, ව්‍යාපාරික සංවිධාන හා ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන් වෙතින් 2025 දෙසැම්බර් 26 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.
Applications are called from Business Institutions, State Corporations, Reputed Suppliers , Local Agents, Retailers, Business Organizations and Contractors who wish to be registered with Buddhist and Pali University of Sri Lanka for works and supply of services for the Year 2026 until 26th December 2025.
Registration details:
- Conditions for Registration - Click here
-
Paper Advertisement 2026 -
Sinhala - Click here
English - Click here - Sample Application Form - Sinhala - Click here
සභාපති/ Chairman
ප්‍රාදේශිය ප්‍රසම්පාදන කමිටුව/ Mainor Tender Board
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
Buddhist and Pali University of Sri Lanka
