මිල ගණන් කැඳවීම (ආපනශාලාව පවත්වාගෙන යාම - 2026)
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානයේ ආපනශාලාව 2026 ජූනි මස 01 වන දින සිට වසරක කාලයක ් (2026.06.01 සිට 2027.05.31 දක්වා) පවත්වා ගෙන යාමට සුදුසු ආපනශාලා භාරකරුවකු තෝරා ගැනීමට මිල ගණන් කැඳවනු ලැබේ.
වැඩි විස්තර සඳහා දුරකථන අංක :- 011-2580609 /011-2857786
විස්තර පත්‍රිකාව: Click here
