සාරසංක්‍ෂේප කැඳවීම
CALL FOR ABSTRACTS
'PRABHĀSHANA' - BPUSL 2026
Undergraduate Annual Research Symposium on Sinhala Studies
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය මගින් සංවිධානය කරනු ලබන “ප්‍රභාෂණ” – 2026 උපාධි අපේක්ෂකයින් සඳහා වන සම්මන්ත්‍රණය සඳහා විශ්වවිද්‍යාලයීය හෝ උසස් අධ්‍යාපන ආයතනයක පළමු උපාධිය (First Degree) සඳහා ලියාපදිංචි වී අධ්‍යයන කටයුතුවල නිරත අභ්‍යන්තර හෝ බාහිර ශිෂ්‍ය විද්‍යාර්ථින්ගෙන් පර්යේෂණ සාරසංක්‍ෂේප පත්‍රිකා (Abstracts) 2026.04.23 දින සිට 2026.06.15 දින දක්වා බාරගනු ලැබේ.
Abstracts of research papers will be accepted from internal or external students registered for a first degree at a university or higher education institution from 23.04.2026 to 15.06.2026 for the “Prabhashana” – 2026 Undergraduate Conference organized by the Department of Sinhala Studies of the Buddhist and Pali University of Sri Lanka.
More Details: https://www.bpu.ac.lk/conferences/prabhashana-2026
Contact Details
Chief Supervisor : Prof. A.L.N.P. Perera – 0777360025
Chairman : Prof. Upul Priyantha Gamage – 0742398865
Secretary : Dr. Padiyathalawe Amarawansa thero – 0715294050
Treasurer :- Mr. Kalpa Eranda – 0777175791
Coordinator : Mr. Saman Peramuna – 0703755245
Secretary
'PRABHĀSHANA' - BPUSL 2026
Undergraduate Annual Research Symposium on Sinhala Studies
