විශ්වවිද්‍යාලයීය දිනය සැමරීම - 2025

ඖෂධ බෙදාදීමේ වැඩසටහන

හෝමාගම පිටිපන පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය 42 සංවත්සරය නිමිතිකොටගෙන 2025.02.19 දින උපකුලපති මහාචාර්ය නෙලුවේ සුමනවංස නාහිමියන්ගේ අනුශාසකත්වය යටතේ අධ්‍යයන හා අන්‍යධයන කාර්යමණ්ඩලයේ හා ශිෂ්‍ය භික්ෂූන් වහ්නසේලාගේ හා ශිෂ්‍ය දරුවන්ගේ මූලිකත්වයෙන් අවිස්සාවෙල්ල දිස්ත්‍රික් මහරෝහලට අනුබද්ධ පිළිකා වාට්ටුව වෙත ඖෂධ හා රෝගීන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී.

Photo Album: https://www.facebook.com/media/set?vanity=bpusrilanka&set=a.1170646718398202



Posted in News on Feb 20, 2025

Upcoming Events

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Exam Results
See latest exam results