බෞද්ධ අධ්‍යයන පීඨ ශිෂ්‍ය ශාස්ත්‍රීය සංග්‍රහය - 2026 සඳහා ලිපි ලබා ගැනීම

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨයේ ශිෂ්‍ය සංගමය මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බෞද්ධ අධ්‍යයන පීඨ ශිෂ්‍ය ශාස්ත්‍රීය සංග්‍රහය පළ කිරීම සඳහා 2026 අප්‍රේල් මස 30 දින දක්වා ශාස්ත්‍රීය ලිපි භාරගැනේ.

තේමා :

‎බෞද්ධ දර්ශනය
‎බෞද්ධ සංස්කෘතිය
‎සමය අධ්‍යයනය හා තුලනාත්මක දර්ශනය
‎මනෝ විද්‍යාව හා උපදේශනය
‎ඉතිහාසය හා පුරාවිද්‍යාව
‎බෞද්ධ සමාජ වැඩ හා ප්‍රජා නායකත්වය
‎පරිගණක විද්‍යාව හා තොරතුරු තාක්ෂණවේදය

මාධ්‍යය: සිංහල, දෙමළ හෝ ඉංග්‍රිසි

‎වැදගත් දින

‎ ‎ලිපි භාරගැනීමේ අවසන් දිනය: 2026.04.30
‎ ‎තෝරාගත් ලිපි සංස්කරණ සඳහා භාරදීම:2026.05.10
‎ ‎සංස්කරණය කළ ලිපි නැවත ලබා ගැනීම:2026.06.10
‎ ‎මුද්‍රණය: 2026 ජුනි

ලිපි යොමු කිරීම:
ලිපියේ මෘදු පිටපත (Soft copy) buddiestfacultyjournal2026@gmail.com වෙත යොමු කළ යුතුය. (PDF සහ Word Document) ‎

වැඩි විස්තර: https://www.bpu.ac.lk/faculties/buddhist-studies/students-publications

විමසීම්:
ප්‍රධාන සංස්කාරක
‎තණමල්විල තපස්සි හිමි - 071 167 2825

‎සංස්කාරක
‎බදුල්ලේ සුවිනීත හිමි - 072 814 0124
‎දොළකන්දේ ධම්මතිලක හිමි - 074 079 2246 ‎‎

බෞද්ධ අධ්‍යයන පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

‎ ‎

Posted in News on Apr 05, 2026

Upcoming Events

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results