සිප්තෙර සම්මන්ත්‍රණ මාලාව

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන් විසින් සංවිධානය කරන ලද ‘සිප්තෙර’ සම්මන්ත්‍රණ මාලාව බදුල්ල පස්සර අධ්‍යාපන කලාපයට අයත් බ/ උඩගම බටහිර මහා විද්‍යාලය, බ/ ගෝනගල විද්‍යාලය, බ/ මීරිය බැද්ද විද්‍යාලය, බ/ මැඳවෙළගම විද්‍යාලය, බ/උඩගම වැල්ගොල්ල විද්‍යාලය, බ/ මඩුගස්තලාව විද්‍යාලය, බ/ පැල්ගහතැන්න මහා විද්‍යාලය යන පාසල්වල දූ දරුවන්ගේ සහභාගිත්වයෙන් 2026.01.21 දින සිට 24 දින දක්වා බ/ පැල්ගහතැන්න මහා විද්‍යාලයේදී පැවැත්විණි.

පීඨාධිපති
බෞද්ධ අධ්‍යයන පීඨය

Photo Album: https://www.facebook.com/media/set?vanity=bpusrilanka&set=a.1482264307236440

Posted in News on Feb 08, 2026

Upcoming Events

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results