ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2020/2021 - විසිරයාමේ උත්සවය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාවේ 2020/2021 අධ්‍යයන වර්ෂ ශිෂ්‍ය කණ්ඩායමේ විසිර යාමේ උත්සවය 2025 ජනවාරි මස 10 දින පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානයේ දී පැවැත්විය.

2020/2021 අධ්‍යයන වර්ෂ ශිෂ්‍ය කණ්ඩායම විසින් සංවිධානය කළ මෙම අවස්ථාව සඳහා ගෞරවාර්හ මහෝපාධ්‍යායයන් වහන්සේ ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි
පාඨමාලා සමායෝජක
ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව


Photo Album: https://www.facebook.com/media/set/?vanity=bpusrilanka&set=a.1156235149839359


Posted in News on Feb 02, 2025

Upcoming Events

Apr

08

08 Apr - 30 Apr
විභාග කාලසටහන - ශාස්ත්‍රවේදී බාහිර උපාධි පාඨමාලාව - පළමු පරීක්ෂණය - 2026 අප්‍රේල්
2026.04.28 දින ආරම්භ වීමට නිය�...

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results