සහතික පත්‍ර ප්‍රදානය - පාලි භාෂා කුසලතා ඇගයීම

පාලි අධ්‍යයනාංශයේ 2025 අධ්‍යයන වර්ෂයට අදාළ ව සිදු කළ වසරේ දක්ෂතම ධර්ම දේශකයන් වහන්සේ තේරීමේ කරගය, වසරේ දක්ෂතම භාණක කුශලතාවයෙන් යුතු ශිෂ්‍යයා තේරීමේ තරගය, වසරේ දක්ෂතම පාලි කථිකයා තේරීම යන තරග වැඩසටහන්හි ජයග්‍රහණය ලබා ගත් තරගකරුවන් සදහා ත්‍යාග හා සහතිකපත්‍ර පිරිනැමීම භාෂා අධ්‍යයන පිඨාධිපති මහාචාර්ය පූජ්‍ය ගෝනදෙණියේ පඤ්ඤාරතන ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන්, අනෙකුත් අධ්‍යයනාංශ ප්‍රධානීන් හා ආචාර්යමණ්ඩලයේ සහභාගිත්වයෙන් 2025.08.20 වන දින විශ්වවිද්‍යාලයීය බෞද්ධ අධ්‍යයන පීඨ රැස්වීම් ශාලාවේදී පැවැත්වුණි.

අංශාධිපති
පාලි අධ්‍යයනාංශය


Posted in News on Aug 27, 2025

Upcoming Events

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Exam Results
See latest exam results