ක්ෂේත්‍ර පුහුණු වැඩමුළුව - 2025

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ පුරාවිද්‍යාව තෙවන වසර (ගෞරව) ශිෂ්‍ය කණ්ඩායම සඳහා පුරාවිද්‍යා කැණීම් ක්‍රියාවලිය පිළිබඳ පුහුණු වැඩමුළුවක් 2025.01.20 දින සිට 2025.02.07 දින දක්වා වවුනියාව සපුමල්ගස්කඩ පුරාවිද්‍යා පරිශ්‍රයේ දී පැවැත්විය. එම ක්ෂේත්‍ර වැඩමුළුවට සම්බන්ධ වූ සිසුන්ට මුලතිව් කුරුන්දි විහාරය, අරිසිමලෙ, ගුරුකන්ද, තිරියාය, හේරත් හල්මිල්ලෑව, සිංහයා උල්පත ආදි පුරාවිද්‍යා ස්ථාන නිරීක්ෂණය කිරීමට ද අවස්ථාව ලැබුණි.

ක්ෂේත්‍ර පුහුණු වැඩමුළුවට සහභාගි වීම සඳහා අවස්ථාව සලසා දුන් උතුරුමැද පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි නාහිමි, ව්‍යාපෘති අධ්‍යක්ෂක රජරට විශ්වවිද්‍යාලයේ උරුම කළමනාකරණය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිම අඹන්වල මහතා, ස්වාධීන පර්යේෂක ඩී.එම්. නදීර හර්ෂජිත් දිසානායක මහතා හා විශ්‍රාමික කෞතුකාගාර නිලධාරි ගාමිණි සමරනායක මහතා ඇතුළු සහාය ලබාදුන් සියලුදෙනාට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ විශේෂ ස්තුතිය පිරිනැමේ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි
අංශාධිපති-පුරාවිද්‍යා අධ්‍යයන අංශය


Photo Album: https://www.facebook.com/media/set?vanity=bpusrilanka&set=a.1182327840563423



Posted in News on Mar 06, 2025

Upcoming Events

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

19

19 Feb - 26 Feb
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Feb

19

19 Feb - 24 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (external) degree examination i - march - 2025
2025 මාර්තු මස පැවති ශාස්�...

Feb

17

17 Feb - 27 Feb
ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ
උක්ත පාඨමාලාවට සිසුන් ...

Feb

17

17 Feb - 20 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results ( 2024 registered first year students) - 2025
2024 අධ්‍යයන වර්ෂය සඳහා ල�...

Feb

14

14 Feb - 28 Feb
Call for applications: computer teaching unit courses (2025/2026 academic year)
The Computer Teaching Unit (CTU) is pleased to invite applic...

Exam Results
See latest exam results