Event Details

සංශෝධනය නොකළ කාලසටහන්/ Not Amended Timetables - November/ December 2024

පළමු, දෙවන, තෙවන සහ සිව්වන වසර පළමු සමාසික පරීක්ෂණවලට අදාළ සංශෝධනය නොකළ කාලසටහන පහත දැක්වේ. මෙම කාලසටහනට අනුව විභාගයට පෙනී සිටීමේදී පෙර වසරවල අසමත් විෂයයන් ලිවීමට ගැටලුවක් වේ නම් හෝ විෂයයන් දෙකක් එකම කාලය තුළ කාලසටහනට ඇතුළත් වී තිබේ නම් පමණක් 2024.11.05 දිනට පෙර අභ්‍යන්තර විභාග අංශය වෙත ලිඛිතව දැනුම් දෙන මෙන් කාරුණිකව දන්වා සිටිමි.
සංශෝධනය කළ කාලසටහන් ඉදිරියේදී ලබා දෙනු ලැබේ.

Following are the not amended time table. According to the time table set for this exam, if you find two subjects falls at the same time or any issues with the repeat subject/s you are kindly requested to inform in written on or before 2024.11.05. This Time Table will not be changed under any circumstance.
Revised time tables will be provided in the future.

සංශෝධනය නොකළ කාලසටහන්/ Not Amended Time tables: Click here

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - වැඩබලන)
Senior Assistant Registrar (Internal Examinations - Acting)
29.10.2024

Posted on Oct 29, 2024

Upcoming Events

Jan

31

31 Jan - 28 Feb
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2024 - i පරීක්ෂණය - 2025 පෙබරවාරි
ශාස්ත්‍රවේදී (සාමාන්‍�...

Jan

29

29 Jan - 06 Feb
Issuing results - online short courses on languages - 2024
Results of the Online Short Courses on Languages - 2024 are ...

Jan

29

29 Jan - 06 Feb
Issuing results - online short course in english literature october, 2024
Results of the Online Short Course in English Literature - O...

Jan

23

23 Jan - 30 Jan
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2025 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය
උක්ත පාඨමාලාවට සිසුන් ...

Jan

23

23 Jan - 28 Jan
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2016/2017/2018 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Jan

21

21 Jan - 29 Jan
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (certificate & advanced certificate courses) may, june 2024
2024 මැයි සහ ජුනි මාසයන්හ�...

Exam Results
See latest exam results