2024 දෙසැම්බර් 01 දිනෙන් ආරම්භ වීමට නියමිත
ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවට අදාළ පරීක්ෂණයේ කාලසටහන සහ විභාග පරීක්ෂණ කටයුතු පිළිබඳ ව්‍යවස්ථාව පහතින් ලබා ගන්න.
The examination for the Master of Arts Degree course will commence on
01.12.2024. The time table and Constitution of Examinations are given below.
Time tables and details: http://bpu.ac.lk/academic/postgraduate-degrees-and-external-examination
ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
Senior Assistant Registrar
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග
Faculty of Graduate Studies and Center for External Examinations