Event Details

විස්තරාත්මක ප්‍රතිඵල ලේඛන ලබාගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සම්පූර්ණ කරන ලද සිසුන් සඳහා විස්තරාත්මක ප්‍රතිඵල ලේඛන නිකුත් කරනු ලැබේ.

ඊට අදාළ ගාස්තු වශයෙන් රු. 250.00 ක මුදලක් ලංකා බැංකුවේ හෝමාගම ශාඛාවේ අංක 711202 දරන රැස්කිරීමේ ගිණුමට බැර කළ යුතු අතර, මුදල් ගෙවීමෙන් අනතුරුව බැංකුව මඟින් නිකුත් කරනු ලබන කොළ පැහැති රිසිට්පත මේ සමඟ අමුණා ඇති අයදුම්පත සමඟ ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවන මෙන් කාරුණිකව දන්වමි.

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි,
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය,
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය,
214, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.

සමත් සිසුන්ගේ නාමලේඛනය: Click here

අයදුම්පත: Click here


ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය

Posted on Jun 03, 2025

Upcoming Events

Jun

03

03 Jun - 19 Jun
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛන ලබාගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව
ශාස්ත්‍රවේදී (සාමාන්‍�...

Jun

03

03 Jun - 23 Jun
විභාග කාලසටහන සංශෝධන කිරීම - සිව්වන වසර දෙවන සමාසික පරීක්‍ෂණය - 2025 මැයි/ජුනි
2025 මැයි/ජුනි මාසයන්හි ප�...

Jun

02

02 Jun - 17 Jun
2024 අගෝස්තු 30 දිනට උපාධිය සම්පූර්ණ කරන ලද සිසුන්ගේ නාමලේඛනය
2024 අගෝස්තු 30 දිනට ශාස්ත�...

May

30

30 May - 17 Jun
Vacancy - post of registrar
Buddhist and Pali University of Sri Lanka, will entertain ap...

May

28

28 May - 27 Jun
විභාග කාලසටහන සංශෝධන කිරීම පළමු වසර දෙවන සමාසික පරීක්‍ෂණය - 2025 මැයි/ජුනි
.2025 මැයි/ජුනි මාසයන්හි ප...

May

27

27 May - 30 Jun
Updated - සංශෝධිත විභාග කාලසටහන / amended timetable - may-june 2025
2025 මැයි/ ජූනි මාසයන්හි ප...

Exam Results
See latest exam results