Event Details

විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබා ගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2016 සහ 2017 අධ්‍යයන වර්ෂය

උක්ත පාඨමාලාවට අදාළව 2021 දෙසැම්බර් මස පැවති ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි III පරීක්ෂණය සමත්වීම මත උපාධිය සම්පූර්ණ කර ඇති සිසුන් සඳහා විස්තරාත්මක සහතික පත්‍ර ඉදිරියේ දී නිකුත් කිරිමට නියමිතව ඇත.

ඊට අදාළ ගාස්තු වශයෙන් රු. 250.00 ක මුදලක් ලංකා බැංකුවේ හෝමාගම ශාඛාවේ අංක 711202 දරණ රැස්කිරීමේ ගිණුමට බැර කළ යුතු අතර, මුදල් ගෙවීමෙන් අනතුරුව බැංකුව මඟින් නිකුත් කරනු ලබන කොළ පැහැති රිසිට්පත මේ සමඟ ඇති අයදුම්පත සමග ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවන මෙන් කාරුණිකව දන්වමි.

අයදුම්පත: Click here

අයදුම්පත් එවිය යුතු ලිපිනය:
සහකාර ලේඛකාධිකාරි,
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග අධ්‍යයන මධ්‍යස්ථානය,
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය,
214, බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.

සහකාර ලේඛකාධිකාරි,
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග අධ්‍යයන මධ්‍යස්ථානය

Posted on Sep 22, 2022

Upcoming Events

Jan

23

23 Jan - 30 Jan
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2025 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය
උක්ත පාඨමාලාවට සිසුන් ...

Jan

23

23 Jan - 28 Jan
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2016/2017/2018 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Jan

21

21 Jan - 29 Jan
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (certificate & advanced certificate courses) may, june 2024
2024 මැයි සහ ජුනි මාසයන්හ�...

Jan

20

20 Jan - 24 Jan
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2025 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය
උක්ත පාඨමාලාවට සිසුන් ...

Jan

20

20 Jan - 28 Jan
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - special examination - july, 2024
2024 ජූලි මස පැවැති විශේෂ ...

Jan

15

15 Jan - 24 Jan
General timetables for second semester - 2023/2024 academic year
2023/ 2024 අධ්‍යයන වර්ෂයේ දෙ�...

Exam Results
See latest exam results