Event Details

අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / Calling Applications for Internal Examinations - November-December 2025

2024/2025 අධ්‍යයන වර්ෂයේ පළමු වර්ෂ දෙවන සමාසිකය හා දෙවන තෙවන හා සිව්වන වර්ෂ පළමු සමාසික පරීක්‍ෂණ 2025.11.10 දිනෙන් ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව සියලුම අභ්‍යන්තර සිසුන් විභාග අයදුම්පත් සම්පූර්ණ කර 2025.10.09 දිනට පෙර අභ්‍යන්තර විභාග අංශය වෙත යොමුකරන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

නැවත පෙනී සිටිමේ විෂය පත්‍ර සඳහා ගාස්තු ගෙවීම අනිවාර්යය වේ.

The examinations for the second semester of the first year and the first semester of the second, third and fourth years of the 2024/2025 academic year are scheduled to commence on 10.11.2025.

Accordingly, I kindly request all internal students to complete their examination applications and submit them to the Internal Examinations Division before 09.10.2025.

It is also mandatory to pay the repeat subject fees.

Application forms: Click here

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - වැඩ ආවරණ)
Assistant Registrar (Internal Examinations - Covering)

Posted on Oct 02, 2025

Upcoming Events

Jan

05

05 Jan - 09 Jan
සංශෝධිත විභාග කාලසටහන / amended timetable - first & second semester examinations - november, december, january 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Jan

02

02 Jan - 31 Jan
නිබන්ධ භාර දීමේ කාලය දීර්ඝ කිරීම/ extension of the thesis submission period
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

30

30 Dec - 08 Jan
විශේෂ නිවේදනය (අභ්‍යන්තර විභාග අංශය)/ special announcement
2025.12.31 පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක�...

Dec

22

22 Dec - 08 Jan
විශේෂ නිවේදනය (අභ්‍යන්තර සිසුන් සඳහා) / notice for internal students
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Dec

22

22 Dec - 25 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Dec

16

16 Dec - 20 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination i - june/ july 2024
2024 ජූලි සහ ජූනි මාසයන්හ�...

Exam Results
See latest exam results