Event Details

උපාධි සහතික පත්‍ර නිකුත් කිරීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2024

2024.04.04 දින පවත්වන ලද උපාධි ප්‍රදානෝත්සවයේ දී ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධිය ලබාගත් උපාධිලාභීන් සඳහා සහතික පත්‍ර නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

එම සහතික පත්‍ර 2024 ජුනි 13, 14, 15, 18 සහ 19 යන දිනවලදී පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා කොළඹ 07, පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ලබාගත හැකි බව කාරුණිකව දැනුම් දෙමි.

සැ.යු. - සහතික පත්‍රය ලබාගත හැක්කේ උපාධිලාභියාටම පමණක් වන අතර ශිෂ්‍ය හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්ය වේ.

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග

Posted on Jun 12, 2024

Upcoming Events

Jul

21

21 Jul - 29 Aug
විභාග කාලසටහන - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2022/2023 - ii පර්‍රක්ෂණය
2025 අගෝස්තු 18 දින සිට ආරම�...

Jul

20

20 Jul - 31 Jul
සංශෝධනය කළ කාලසටහන/ amended timetable - first year first semester examination - july, august 2025
පළමු වසර පළමු සමාසික ප�...

Jul

16

16 Jul - 08 Aug
විශ්වවිද්‍යාල ප්‍රවේශය (දේශීය අභ්‍යන්තර සිසුන් සඳහා) / university admission - academic year 2025/2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Jul

14

14 Jul - 25 Jul
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2025.07.04 දින නිකුත් කළ 2024 නො�...

Jul

14

14 Jul - 31 Jul
Invitation for bids obtaining cleaning service for the year 2025/2026
The Chairman, Department Procurement Committee, Buddhist and...

Jul

07

07 Jul - 10 Jul
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third year first semester examination) november-december, 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Exam Results
See latest exam results