Event Details

විභාග කාලසටහන සංශෝධන කිරීම පළමු වසර දෙවන සමාසික පරීක්‍ෂණය - 2025 මැයි/ජුනි

.2025 මැයි/ජුනි මාසයන්හි පැවැත්වෙන පළමු වසර දෙවන සමාසික පරීක්‍ෂණයට අදාළව 2025.05.29 පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා පැවැත්වීමට නියමිතව ARCH 12023 (C) පුරාවිද්‍යාවේ න්‍යාය, ක්‍රමවේද සහ භාවිතය (පැරණි නිර්දේශය) විෂය පත්‍රය (නැවත පෙනී සිටින සිසුන් සඳහා) 2025.06.27 දින පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා පැවැත්වෙන බව කාරුණිකව දන්වා සිටිමි.

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග) - වැඩබලන
2025.05.28

Posted on May 28, 2025

Upcoming Events

Dec

03

03 Dec - 17 Dec
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Dec

01

01 Dec - 31 Dec
පශ්චාද් උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම/ registration for postgraduate degree studies - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

01

01 Dec - 31 Dec
ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

01

01 Dec - 27 Jan
සහතිකපත් හා ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for certificate and diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

01

01 Dec - 31 Dec
ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධිය සඳහා ලියාපදිංචි කිරීම/registration of candidates for bachelor of arts general (external) degree - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

01

01 Dec - 15 Dec
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - ii පරීක්ෂණය, 2024 ඔක්තෝබර්
උක්ත පරීක්ෂණ සඳහා පෙනී...

Exam Results
See latest exam results