Event Details

සම්මන්ත්‍රණ පැවැත්වීම - ශාස්ත්‍රවේදි (සාමාන්‍ය) බාහිර උපාධි පරීක්ෂණය

අනිවාර්ය විෂය පත්‍රයක් වන PALI E 13023 විෂය පත්‍රයට අදාළ ඉංග්‍රීසි මාධ්‍ය සම්මන්ත්‍රණය 2025.02.27 දින සවස 12.30 සිට 3.30 දක්වා පැවැත්වෙන අතර PALI E 13013 විෂය පත්‍රයට අදාළ ඉංග්‍රීසි මාධ්‍ය සම්මන්ත්‍රණය එදිනට නොපැවැත්වේ.
එසේම
PALI E 13023 විෂය පත්‍රයට අදාළ සිංහල මාධ්‍ය සම්මන්ත්‍රණය 2025.02.27 දින පෙ.ව. 8.30 සිට 11.30 දක්වා පැවැත්වෙන අතර PALI E 13013 විෂය පත්‍රය ට අදාළ සම්මන්ත්‍රණය එදින ප.ව 1.00 සිට 4.00 දක්වා පැවැත්වෙන බව කාරුණිකව දැනුම් දෙමි.

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි
බාහිර විභාග මධ්‍යස්ථානය

Posted on Feb 25, 2025

Upcoming Events

Oct

15

15 Oct - 17 Oct
Special notice from internal examinations division
<b>සියලුම අභ්‍යන්තර සිස�...

Oct

09

09 Oct - 12 Nov
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2021/2022 විභාග කාලසටහන - iii පරීක්ෂණය - 2025 ඔක්තෝබර්
2025 ඔක්තෝම්බර් 27 දින සිට �...

Oct

08

08 Oct - 22 Oct
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (first year second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

08

08 Oct - 16 Oct
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - repeat students (first year second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

02

02 Oct - 10 Oct
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - november-december 2025
2024/2025 අධ්‍යයන වර්ෂයේ පළම...

Sep

23

23 Sep - 15 Oct
දේශන කාලසටහන - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2022-2023
2022/2023 ශාස්ත්‍රවේදී (සාමා...

Exam Results
See latest exam results