Event Details

විශේෂ නිවේදනය - Postponement of Examinations

සියලුම අභ්‍යන්තර සිසුන් වෙත,
රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත 2025.12.01. සිට 2025.12.05 දින දක්වා පැවැත්වීමට නියමිත විභාගය නොපැවැත්වෙන බව කාරුණිකව දැනුම් දෙනු ලැබේ. එම විභාගය පැවත්වෙන දිනය පසුව දැනුම් දෙනු ලැබේ.

All students are hereby informed that, due to adverse weather conditions prevailing in the country, the examinations scheduled to be held from 01.12.2025 to 05.12.2025 are postponed.
The new examination dates will be notified in due course.

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි
අභ්‍යන්තර විභාග (වැඩ ආවරණ)
Senior Assistant Registrar
Internal Examinations (Covering Duties)

Posted on Nov 30, 2025

Upcoming Events

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results