40 වන සංවත්සර උත්සවය - සම්බුද්ධ වන්දනාව හා මහ පිරිත් දේශනය

40වන සංවත්සරය සමරනු වස් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යායය මහාචාර්ය පූජ්‍ය නෙලුවේ සුමනවංස නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අධ්‍යයන හා අනධ්‍යයන අංශ ප්‍රධානීන්ගේ සහ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් 2022.04.22 දින ප.ව. 6.00 සිට 7.00 දක්වා සම්බුද්ධ වන්දනාව සිදු කරන ලදී. මෙම වැඩසටහන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය මාවතගම පේමානන්ද හිමියන් විසින් මෙහෙයවන ලදී.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සියලුම කාර්ය මණ්ඩලයට හා ශිෂ්‍යයින්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් 2022.04.22 දින රාත්‍රී 8.00 සිට 11.00 දක්වා මහ පිරිත් දේශනය පවත්වන ලදී. පිරිතෙහි ආගමික කටයුතු රත්මලාන, මාතර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගාලු කෝරලය සහිත හිනිදුම් පත්තුවේ ප්‍රධාන සංඝ නායක කෝට්ටේ කල්‍යාණ සාමග්‍රී සංඝ සභාවේ කාරක සංඝ සභික සරභඤ්ඤ විශාරද පූජ්‍ය මාපලගම බුද්ධසිරි නාහිමි විසින් සිදු කරන ලදී. මෙම පිංකම සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විශ්‍රාමලත් මහෝපාධ්‍යායයන් වහන්සේලා නියෝජනය කරමින් කොළඹ කොටුව සම්බුද්ධාලෝක මහා විහාරාධිපති දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක විශ්‍රාමික මහාචාර්ය පූජ්‍ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමි සහභාගී වූ අතර ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ආරම්භක අවධියේ පැවති ආයතන නියෝජනය කරමින් දිවුලපිටිය බලගල්ල සරස්වතී මහා පිරිවෙනෙහි විහාරාධිපති ශාස්ත්‍රපති විශ්‍රාමලත් පරිවේණාධිපති පූජ්‍ය නාරාවල ධම්මදස්සි නාහිමි සහභාගී වූහ.

තවත් ඡායාරූප: https://www.facebook.com/bpusrilanka/posts/2756232037855484

4 new.jpg

9 new.jpg

11 new.jpg

Posted in News on May 06, 2022

Upcoming Events

Apr

18

18 Apr - 03 May
Invitation for bids obtaining cleaning service for the year 2024/2025
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

18

18 Apr - 03 May
Invitation for bids - security services
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

09

09 Apr - 18 Apr
සංශෝධනය නොකළ කාලසටහන්/ not amended time tables - april/ may - 2024
<b>පළමු වසර දෙවන සමාසික �...

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Mar

27

27 Mar - 31 Mar
නැවත සමීක්ෂණ ප්‍රතිඵල/ re-scrutinization results - june/ july - 2023
2023 ජුනි/ ජූලි මාසයන්හි ප...

Mar

18

18 Mar - 05 Apr
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - april/ may 2024
2024 අප්‍රේල්/මැයි මාසයන�...

Exam Results
See latest exam results