Event Details

ධර්මදූත සේවය සඳහා භාවනා පුහුණුව/ Training Programme of Meditation for the Dharmadūta Service - 2022

ධර්මදූත සේවය සඳහා භාවනා පුහුණුවක් වෙත යොමු කිරීම සඳහා විශ්වවිද්‍යාලයීය අභ්‍යන්තර විද්‍යාර්ථීන්ගෙන් අයදුම්පත් කැඳවේ. අයදුම්පත් භාෂා අධ්‍යයන පීඨ කාර්යාලයෙන් ලබා ගත හැකිය.
මෙම අයදුම්පත්‍රය හැකි ඉක්මනින් සම්පූර්ණ කර භාෂා අධ්‍යයන පීඨ කාර්‍ය්‍යාලයට භාර දෙන මෙන් දැනුම් දෙමි.

Applications are invited from internal students of the University for referral to meditation training for missionary work. Applications are available from the Faculty of Language Studies office.
Please complete this application as soon as possible and submit it to the Faculty of Language Studies office.

අයදුම්පත්‍රය (සිංහල) - Click here

Application (English) - Click here


Dean
Faculty of Language Study
23.08.2022

Posted on Aug 23, 2022

Upcoming Events

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Mar

27

27 Mar - 31 Mar
නැවත සමීක්ෂණ ප්‍රතිඵල/ re-scrutinization results - june/ july - 2023
2023 ජුනි/ ජූලි මාසයන්හි ප...

Mar

18

18 Mar - 05 Apr
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - april/ may 2024
2024 අප්‍රේල්/මැයි මාසයන�...

Mar

16

16 Mar - 18 Mar
Issuing result and registration for the 23rd general convocation - master of arts degree examination - 2023
<h3><b>01. ප්‍රතිඵල නිකුත් ක�...

Mar

13

13 Mar - 18 Mar
Issuing results - online short course on academic writing and research skills - 2023
Results of the online short course on academic writing and r...

Mar

07

07 Mar - 10 Apr
Registration for certificate and diploma courses - 2024
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results