2023 වර්ෂය සඳහා සැපයීම් හා වැඩ, සේවාවන් සැපයීම සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වීමට කැමැත්තක් දක්වන රජයට පවරාගත් ව්‍යාපාරික ආයතන, රාජ්‍ය සංස්ථා, පිළිගත් සැපයුම්කරුවන්, දේශිය නියෝජිතයන්, අලෙවිකරුවන්, ව්‍යාපාරික සංවිධාන හා කොන්ත්‍රාත්කරුවන් වෙතින්
2022 දෙසැම්බර් 23 දින ප.ව. 02.00 දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.
පුවත්පත් දැන්වීම හා අයදුම්පත- http://bpu.ac.lk/administration/departments/finance/bid-docs
සභාපති
ප්‍රාදේශිය ප්‍රසම්පාදන කමිටුව
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය