Event Details

ශිෂ්‍ය ලියාපදිංචිය පිළිබඳ විශේෂ දැන්වීම

2021/2022 අධ්‍යයන වර්ෂයට අදාළව සිසුන් විෂයයන් සඳහා ලියාපදිංචි වී ඇත්තේ නිවැරදි යොමුව මගින් නොවන බවට වාර්තා වී ඇත. එබැවින් ලියාපදිංචි වන විට පහත උපදෙස් සැලකිල්ලට ගන්නා ලෙස දන්වමි.

2021/2022 අධ්‍යයන වර්ෂයට අදාළ දෙවන වසර සිසුන්ගේ ලියාපදිංචි අංකය පහත ආකාරයට ආරම්භ වන බව සලකන්න.
උදා : BS/2020//001 හෝ LS/2020//001

2021/2022 අධ්‍යයන වර්ෂයට අදාළ තෙවන වසර සිසුන්ගේ ලියාපදිංචි අංකය පහත ආකාරයට ආරම්භ වන බව සලකන්න.
උදා : BS/2019/ 001 හෝ LS/2019/ 001

2021/2022 අධ්‍යයන වර්ෂයට අදාළ සිව්වන වසර සිසුන්ගේ ලියාපදිංචි අංකය පහත ආකාරයට ආරම්භ වන බව සලකන්න.
උදා : BS/2018/001 හෝ LS/2018/001

සැ.යු.
ඔබ දැනටමත් ලියාපදිංචි වී ඇත්තේ නිවැරදි යොමුව මගින් නොවන්නේනම් නිවැරදි යොමුව මගින් නැවත ලියාපදිංචි විය යුතුය.


Subject Registration Links:
http://www.bpu.ac.lk/events/subject-registration-20212022-first-semester


සහකාර ලේඛකාධිකාරී (අධ්‍යයන කටයුතු) 2022.02.15

Posted on Feb 15, 2022

Upcoming Events

Apr

18

18 Apr - 03 May
Invitation for bids obtaining cleaning service for the year 2024/2025
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

18

18 Apr - 03 May
Invitation for bids - security services
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

09

09 Apr - 18 Apr
සංශෝධනය නොකළ කාලසටහන්/ not amended time tables - april/ may - 2024
<b>පළමු වසර දෙවන සමාසික �...

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Mar

27

27 Mar - 31 Mar
නැවත සමීක්ෂණ ප්‍රතිඵල/ re-scrutinization results - june/ july - 2023
2023 ජුනි/ ජූලි මාසයන්හි ප...

Mar

18

18 Mar - 05 Apr
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - april/ may 2024
2024 අප්‍රේල්/මැයි මාසයන�...

Exam Results
See latest exam results