Event Details

අයදුම්පත්‍ර කැඳවීම - ජ්‍යොතිර්විද්‍යාව සහතිකපත්‍ර පාඨමාලාව - 2022 අධ්‍යයන වර්ෂය

2022 වර්ෂය සඳහා ජ්‍යොතිර්විද්‍යාව සහතිකපත්‍ර පාඨමාලාව හැදෑරීමට කැමති සිසුන්අ යදුම්පත් විශ්වවිද්‍යාලයීය වෙබ් අඩවියෙන් ලබා ගෙන එය පුරවා සංස්කෘත අධ්‍යයනාංශයේ astrsans@gmail.com විද්‍යූත් ලිපිනයට 2022.03.31 දිනට පෙර එවන මෙන් දන්වා සිටිමි.

එක් අවුරුදු පාඨමාලාවක් බැවින් මේ සඳහා දෙවන, තෙවන හා සිව්වන වසර සිසුන්ට ඉල්ලුම් කළ හැක.

අයදුම් පත්‍රය - Click here

අංශාධිපති
සංස්කෘත අධ්‍යයනාංශය

Posted on Mar 21, 2022

Upcoming Events

Apr

18

18 Apr - 03 May
Invitation for bids obtaining cleaning service for the year 2024/2025
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

18

18 Apr - 03 May
Invitation for bids - security services
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

09

09 Apr - 18 Apr
සංශෝධනය නොකළ කාලසටහන්/ not amended time tables - april/ may - 2024
<b>පළමු වසර දෙවන සමාසික �...

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Mar

27

27 Mar - 31 Mar
නැවත සමීක්ෂණ ප්‍රතිඵල/ re-scrutinization results - june/ july - 2023
2023 ජුනි/ ජූලි මාසයන්හි ප...

Mar

18

18 Mar - 05 Apr
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - april/ may 2024
2024 අප්‍රේල්/මැයි මාසයන�...

Exam Results
See latest exam results