Event Details

Admissions - 2022 January/ February

විභාග ප්‍රවේශ පත්‍ර - 2022 ජනවාරි/ පෙබරවාරි
Admissions - 2022 January/ February


2022 ජනවාරි/ පෙබරවාරි පැවැත්වෙන දෙවන සමාසික පරීක්ෂණයට අදාළ ප්‍රවේශපත් පහතින් ලබා ගන්න.
ඔබගේ අත්සන සහතික කරවා ඔබගේ පරීක්ෂණය පැවැත්වෙන සෑම දිනයක්ම එහි සටහන් කරන්න. පරීක්ෂණය අවසානයේ අප විසින් දැනුම් දෙන Google Classroom එකට උඩුගත කර අභ්‍යන්තර විභාග අංශයට "සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග), ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, නො.37, මොරගහහේන පාර, පිටිපන" යන ලිපිනයට තැපැල් මගින් හෝ ගෙනවිත් භාර දෙන්න.

Below are the Admissions for the second-semester examination which will be held in January / February 2022.
Attest your signature and update each day of your examination. Upload the relevant classroom we announced and then post it to "Assistant Registrar (Internal Examinations), Buddhist and Pali University of Sri Lanka, No 37, Moragahahena road, Pitipana" or hand over it to the Internal Examination branch.

Download the admissions from here:
http://bpu.ac.lk/StudentsDocumentsandDownloads/internal-examinations/applications-internal-examinations/Other


සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
Assistant Registrar (Internal Examinations)
17.01.2022

Posted on Jan 18, 2022

Upcoming Events

Apr

18

18 Apr - 03 May
Invitation for bids obtaining cleaning service for the year 2024/2025
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

18

18 Apr - 03 May
Invitation for bids - security services
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

09

09 Apr - 18 Apr
සංශෝධනය නොකළ කාලසටහන්/ not amended time tables - april/ may - 2024
<b>පළමු වසර දෙවන සමාසික �...

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Mar

27

27 Mar - 31 Mar
නැවත සමීක්ෂණ ප්‍රතිඵල/ re-scrutinization results - june/ july - 2023
2023 ජුනි/ ජූලි මාසයන්හි ප...

Mar

18

18 Mar - 05 Apr
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - april/ may 2024
2024 අප්‍රේල්/මැයි මාසයන�...

Exam Results
See latest exam results