Event Details

Registration for the 22nd Convocation Ceremony - 2022 (For Internal Graduates)

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 22 වන උපාධි ප්‍රදානෝත්සවය 2022.04.06 වන දින BMICH හිදී පැවැත්වේ.

මේ දිනවලදී උපාධි ප්‍රදානෝත්සවය සඳහා උපාධිලාභීන් ලියාපදිංචි කරනු ලබන අතර ශිෂ්‍ය ලියාපදිංචියේදී සඳහන් ලිපින වෙත අදාළ අයදුම්පත් තැපැල් කර ඇත. යම්හෙයකින් එසේ නොලැබුනු උපාධිලාභියෙකු වේ නම් මතු දැක්වෙන අයදුම්පත් පුරවා, අදාළ ලියාපදිංචි ගාස්තු ගෙවූ රිසිට්පත සමඟ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, නො.37, මොරගහහේන පාර, හෝමාගම ලිපිනයෙහි පිහිටා ඇති අභ්‍යන්තර විභාග අංශය වෙත 2022.02.18 දිනට පෙර ගෙනවිත් භාර දිය යුතුය.
පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ශේප කෙරේ.

සැ.යු. සියලුම දේශීය උපාධිලාභීන් සිංහල අයදුම්පත් පිරවිය යුතුය.

The 22nd Convocation Ceremony of the Buddhist and Pali University of Sri Lanka will be held on 06.04.2022 at BMICH.

These days graduates are being registered for the graduation ceremony and the relevant applications have been mailed to the addresses mentioned in the student registration.
In case of any graduate who has not received the application form, the following two applications should be filled and handed over to the Internal Examination Division, No. 37, Moragahahena Road, Homagama, Buddhist and Pali University of Sri Lanka, before 18.02.2022 with the receipt of the convocation registration fee. Late applications will be rejected.

Applications: http://bpu.ac.lk/discover/students-now/convocations

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
Assistant Registrar (Internal Examinations)

Posted on Feb 04, 2022

Upcoming Events

Apr

18

18 Apr - 03 May
Invitation for bids obtaining cleaning service for the year 2024/2025
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

18

18 Apr - 03 May
Invitation for bids - security services
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

09

09 Apr - 18 Apr
සංශෝධනය නොකළ කාලසටහන්/ not amended time tables - april/ may - 2024
<b>පළමු වසර දෙවන සමාසික �...

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Mar

27

27 Mar - 31 Mar
නැවත සමීක්ෂණ ප්‍රතිඵල/ re-scrutinization results - june/ july - 2023
2023 ජුනි/ ජූලි මාසයන්හි ප...

Mar

18

18 Mar - 05 Apr
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - april/ may 2024
2024 අප්‍රේල්/මැයි මාසයන�...

Exam Results
See latest exam results