ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය සහ Archaeology.lk වෙබ් අඩවිය එක්ව සංවිධානය කරනු ලබන ලාංකේය බෞද්ධ උරුමය තර්ජන අභියෝග හා අනාගතය මැයෙන් වන ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය 2020 සැප්තැම්බර් මස 24 වන දින උදෑසන 9 සිට සවස 4 දක්වා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත ය.
වැඩි විස්තර සදහා :
http://www.bpu.ac.lk/conferences/Archeology